
+94 76 826 1100
No. 145, 11th Lane, Sarabhoomi Residencies, Madapatha Road, Piliyandala
info@olslanka.com
ජර්මන් භාෂාව A2පාඨමාලාව (A2 Course) 🇩🇪- නොවැම්බර් බදවා ගැනීම.
• පළමු දින නොමිලේ සැසිය 2025 නොවැම්බර් 07 වන දා පැවැත්වූවා.
• පන්තිය නිල වශයෙන් 2025 නොවැම්බර් 14 සිකුරාදා රාත්‍රී 08.30 ට ආරම්භ වේ. නිල වශයෙන් ආරම්භ වී සතියක් යනතුරු පන්තියට අලුතෙන් සම්බන්ධ වීමට හැකියාව ඇත.
• පන්ති පැවැත්වෙන ආකාරය: මාර්ගගත (Online via Zoom)
• කාලය: මාස 2යි
• මෙම පන්තියට සහභාගි වීම සදහා ඔබට මූලික දැනුම එනම් A1 දැනුම අවශ්‍ය වේ.
• මෙය නැරඹීමෙන් පසු පන්තියට දිගටම සහභාගී වීමට කැමති නම් පහත ඇති ක්‍රම වලින් එකකින් අපහා සම්බන්ධ වන්න.
• WhatsApp - https://wa.me/+94768261100
✅ මීලග පළමු දින නොමිලේ පැත්වෙන සැසියට සම්බන්ධ වෙන්න පහතින් ඇති link එක click කරන්න! 👇
https://chat.whatsapp.com/GTGIFW91N2Y1tX9bSMZVEb
Online Language School
+94 76 826 1100
